2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දින 10කින් නිකුත් වනු ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ, එලෙස නිකුත් කිරීමට නියමිතව ඇත්තේ, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගයේ ප්‍රතිඵල බවයි.
ඒ අනුව එය සාමාන්‍ය පෙළ විභාගය නොව සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලෙස වෙනස් විය යුතු බව වැඩිදුරටත් සඳහන්.
2023 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මස 06 වැනිදා සිට 15 වනදා දක්වා පැවැත්වුණා.
එය මධ්‍යස්ථාන 3,527ක පැවැති බවයි, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ සඳහා මෙවර පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 452,979ක්.
එම පිරිස අතර පාසල් අයදුම්කරුවන් 387,648ක් සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
විභාගයට පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඉදිරිපත් වූ බව වැඩිදුරටත් සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…