ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත. ඒ මෙවර ලෝක කුසලානයේදී ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව හමුවේ ලද පරාජයෙන් පසු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු වීමත් සමගයි.
වසර 15ක ක්‍රීඩා දිවියකට උරුමකම් කියන වෝනර් ජාත්‍යන්තර ශතක 49ක් ලබාගෙන තිබේඑ.
මේ වසර මුලදී ඔහු එක්දින සහ ටෙස්ට් ක්‍රීඩා පිටියෙන් ද විශ්‍රාම ගත් අතර මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඔහුගේ අවසන් තරඟාවලිය බවට පත් විය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…