විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද (25) සුදුසුකම් ලබා ගත්තා.
ඒ බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 08කින් ජය ගැනීමත් සමඟයි.
ජයග්‍රහණය සඳහා පන්දුවාර 19ක් තුළ ලකුණු 114ක ඉලක්කයක් හඹා ගිය ඔවුන්ට පන්දුවාර 17.4ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 105ක් පමණයි.
එහි දී බංගලාදේශය වෙනුවෙන් ලිටන් දාස් නොදැවි ලකුණු 54ක්, තවුහිදි රිදෝයි ලකුණු 14ක්, සහ සෞම්යර් සකාර් ලකුණු 10ක් ලබාගත්තා.
පන්දු යැවීමේ දී රෂීඩ් ඛාන් සහ නවීන් උල් හක් කඩුලු 04 බැගින් දවා ගැනීමටයි සමත් වුණේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…