ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු සිසුවෙකු ඇතුළු තවත් සිව්දෙනෙකුට අමානුෂිකව පහරදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු තිදෙනෙකුට එරහිව මාතර පළාත් මහාධිකරණයේ විභාගවූ නඩුවේ තින්දුව ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පොලිස් ස්ථානාධිපතිවරයාට වසර 07ක බරපතල වැඩ ඇතිව සිරදඩුවම් නියම කරනු ලැබුවා.
එහිදි පොලිස් ස්ථානාධිපතිවරයාට එල්ලවූ චෝදනා 05න් වැරදිකරු වී තිබුණේ එක් චෝදනාවකට පමණයි.
2008 වසරේ මෙම නඩුව පවරා තිබූ අතර එසේ දඩුවම් නියම වුයේ කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පුභාත් දේශබන්දුයි.
මෙහිදී චෝදනා ලැබ සිටි සෙසු පිරිසවන, උප පොලිස් පරික්ෂක සන්නස්ගල සහ සැරයන් කුලතුංග චෝදනා 05ටම වැරදිකරුවන් බවට පත්වුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…