පාර්ලිමේන්තුව ලබන 02 වැනිදා හදිසියේ කැඳවීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 වන ස්ථාවර නියෝගය ප්‍රකාරව කළ ඉල්ලීමක් අනුව මෙලෙස පාර්ලිමේන්තුව කැඳවන බවයි පැවසෙන්නේ.
ජනාධිපතිවරයාට ප්‍රකාශයක් කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙසේ කැඳවන බවයි වාර්තා වෙන්නේ.
ජනාධිපතිවරයාගේ එදින ප්‍රකාශයත් සමග රටේ ආර්ථික තත්ත්වය, බංකොලොත්භාවය යනාදි කාරණා සම්බන්ධව ප්‍රකාශයක් කිරීමට නියමිත බවත් සඳහන්.
කෙසේ නමුත් පාර්ලිමේන්තුව සාමාන්‍ය පරිදි රැස්වීමට නියමිතව තිබුණේ ලබන 9 වැනිදා වන අතර පාර්ලිමේන්තුව ලබන 2 දා රැස්වීමට තීරණය කල බව සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි පැවසෙන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…