දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන 102 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි මීටර 100 ඉසව්වේ මූලික වටයේ තරඟ අද පස්වරුවේදී ක්‍රියාත්මක විය.
එහිදී වසර 5කට පසු යුපුන් අබේකෝන් මෙරටදී තරඟ බිමට පිවිසෙමින් මීටර් 100 ඉසව්වේ මූලික වටයේ 3 වැනි තරඟයකට සහභාගී විය.
යුපුන් තරඟවදින අවස්ථාව දැකබලා ගැනීමට ක්‍රීඩා ලෝලීන් රැසක් ක්‍රීඩා පිටියට රැස් වී සිටියහ. නමුත් තරඟය ආරම්භ වී සුළු මොහොතකින් යුපුන්ගේ පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට තරඟයෙන් ඉවත් වීමට සිදු වීම කාගේත් කතාබහට ලක් විය.
මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායමේ ජය සැමරුම සඳහා බැංගලෝරුහිදී අද…
කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන්…
මෙම වසරේ පළමු කාර්තුව තුළ දී ඩොලර් මිලියන 650ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට…
කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ…
අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, අද (04) ඉතිහාසයේ ඉහළම අගය…
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ඉකුත් අප්‍රේල් මාසයේ සිදුකළ විමර්ශනයකදී නීතියේ රැහැනට හසුකරගත් ව්‍යාජ ලෙස…