තමන් නීතිපති ධූරයෙන් විශ්‍රාම යන බව නීතිපති සංජය රාජරත්නම් මහතා නිවේදනය කොට තිබේ.
ඔහුගේ සේවා කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය අවස්ථා දෙකකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර නොතිබිණ.
සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් යළි සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ පස්වරුවේ යළි රැස්විය.
කථානායක නිල නිවසේ දී පස්වරු 6 ට පමණ ආරම්භ වූ රැස්වීම පැය දෙකක පමණ කාලයක් පැවැත්විණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකු ප්‍රකාශ කළේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු නීතිපතිවරයාගේ සේවා දිගුවක් අනුමත කිරීමට සභාවට බලයක් නොමැති බවට තීරණය කළ බවයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ. –
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…