ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ෆාස්ටර් ජෙරොම් යන දේවගැතිවරයා උසාවි නියෝගයක් අනුව රජයේ රස පරීක්ෂකවරයා හමුවේ ඊයේ (27) පෙනී සිටියා.
ඊයේ පෙරවරු 10ට පමණ එහි පැමිණි දේවගැතිවරයා මිනිත්තු 45ක් පමණ රැඳී සිට ඉන් පිටව ගොස් ඇති බව සඳහන්.
ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් අන්‍යාගමිකයන් අතර ඇති සංහිඳියාව බිඳහෙළන ආකාරයේ දේශන පැවැත්වූ බවට ෆාස්ටර් ජෙරොම් නමැති දේවගැතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.
දේවගැතිවරයාට හඬ සාම්පල ලබා දෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා පෙරේදා (26) නියෝග කළා.
ඒ අනුව ඔහු මෙලෙස රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිට තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
ඔය වගේ බල්ලන්ට ඔය වැඩ තමයි කරන්ඩ ඕනේ අනිත් ආගම් වලට අපහාස කරනවට යි පාරක් හිරේ දණ්ඩ තියෙන ඌකව එතකොට ඔක්කොම ප්‍රශ්න ලංකාවේ විසඳෙයි ඔවුන් තමයි වෛරය ඇතිකරවන්නේ