කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය,ඇමෙරිකා එක්සත් ජනපදයේ 248 වැනි නිදහස් සංවත්සරය අද(28) ගාලු මුවදොර හෝටලයේදී උත්සවාකාරයෙන් සමරනු ලැබීය.
එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම නිදහස් සංවත්සර සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී විය.
මෙවර ඇමරිකානු නිදහස් දින සැමරුම හරහා ප්රජාතන්ත්රවාදයේ චිරස්ථායි ගුණය සහ එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර ශක්තිමත් හවුල්කාරිත්වය අවධාරණය කෙරුණි.
මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යාපාරිකයින් සහ සිවිල් සමාජ සහ මාධ්‍ය ප්‍රජාව ද සහභාගී විය
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…