වීදි සුනඛයෙකු සපාකෑ සිව් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කිලිනොච්චිය, කන්ඩාවලෙයි ප්‍රදේශයේදී පසුගිය 10 වනදා මෙම සුනඛයා විසින් දැරියව සපා කා ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.
දෙමව්පියන් ඇයට ජලභීතිකා එන්නත හෝ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර නොමැති බවටද ඔවුන් චෝදනා නගනවා.
දින කිහිපයකට පසුව දැරිය හදිසියේ අසනීපවීම හේතුවෙන් ඇයව කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (27) දින ඇය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
දැරියගේ මරණය සුනඛයා සපාකෑමෙන් සිදුවී ඇති බව රෝහල් බලධාරීන් විසින් පවසා තිබෙනවා.
අදාළ සුනඛයා සපා කෑ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොස් ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කන්ඩාවලෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…