පේරු රාජ්‍යය අදත් සෙලවෙයි !

පේරු රාජ්‍යයේ දකුණු වෙරළ ආශ්‍රිතව අදත් භූමි කම්පනයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

එරට වේලාවෙන් අද ප.ව 12.35 ට පමණ හටගෙන ඇති මෙම භූමි කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6 ක අගයක් ගෙන තිබෙනවා.

භූමි කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා නොවන අතර ඊයේ දිනයේදිත් රිච්ටර් මාපක 7.2 ක භූමි කම්පනයක් ඇතිවුණා.

එහිදී දකුණු වෙරළ තීරය අශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කෙරුනු අතර, පසුව එය ඉවත් කර ගැනුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago