2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා සංග්‍රාමය දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර තව සුලු මොහොතකින් ආරම්භ කිරීමට නියමිතය.
කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම තීරණය කළේ බ්‍රිජ්ටවුන් හි කෙන්සිංටන් ඕවල් තණතීරුවේ පළමුව පන්දුවට පහර දීමටයි
මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී එංගලන්තය පරාජය කරමින් ඉන්දියාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවා.
පෙරළිකාර ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයේ දී පරාජය කරමින් දකුණු අප්‍රිකාව පළමු වරට ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
ඉන්දීය කණ්ඩයම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ අපරාජිතව වීම ද විශේෂත්වයක්.
මේ අතර කාසිය වාසිය උරගා බැලීමෙන් අනතුරුව නායකයින් දෙදෙනාම පැවසුවේ අවසන් පූර්ව වටයේ දී ක්‍රීඩා කළ කණ්ඩායම ම මෙම අවසන් මහා තරගය සඳහා ද ක්‍රීඩා කරන බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…