ශ්‍රී ලංකා

බස් ගාස්තුවේ අඩුවක් නැහැ – පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය !

හෙට සිට බස් ගාස්තු අඩු කිරීමට ගත් තීරණය අත්හිටවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය නිවේදනය කරනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ ගමනා ගමන කොමිෂන් සභාව නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් තම තීරණය වෙනස් කළ බවයි.

හෙට (01) සිට බස් ගාස්තු 5% කින් පහළ දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ නිවේදනය කළා.

එහි සභාපති ගැමුණු විජේරත්න කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කලේ අවම බස් ගාස්තුවද රුපියල් 2කින් පහළ දැමීමට තීරණය කළ බවයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago