ශ්‍රී ලංකා

රග්බි තරඟයක් ගැටුමකින් කෙළවර වෙයි – සියලු විනිසුරුවන් රෝහලේ (PHOTOS)

විද්‍යා විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර ඊයේ පැවති රග්බි තරගයක් අතරතුර ආන්දෝලනාත්මක විනිසුරු තීරණයක් හේතුවෙන් ගැටුමක් නිර්මාණය වී තිබෙනවා.

තරගය අවසන් වන විට විද්‍යා ක්‍රීඩකයකු උත්සාහක දිනුමක් ලබාගත් බවක් පෙනුණද, තරගයේ ප්‍රධාන තීරකවරයා රේඛීය විනිසුරුගේ මතය විමසා එය බැහැර කර තිබෙන අතර විද්‍යා විද්‍යාලයට ලකුණු 30-26ක පරාජයක් අත්වී ඇත..

එහිදී විද්‍යා ප්‍රේක්ෂකයන් කිහිපදෙනකු පිටියට කඩා වැදී උත්සාහක ගෝලය පිළිබඳව ප්‍රශ්න කිරීමත් සමග මෙම් ගැටුම නිර්මාණය වී තිබෙනවා.මෙහිදී මෙම ගැටුම ශාරීරික පහරදීමක් දක්වා වර්ධනය වී ඇති අතර සියලුම විනිසුරුවන් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago