ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ ශූරයන් බවට පත් වූ සුපිරි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට තවමත් ඉන්දියාව වෙත ලඟා වීමට නොහැකිව බාබඩෝස්හි රැඳී සිටීමට සිදු වී තිබේ.
ඒ කැරිබියානු කලාපයට බලපා ඇති සුළි කුණාටු සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතු කර ගනිමින් ගුවන් ගමන් අඩපණ වී ඇති බැවිනි.
ඒ අනූව ඉන්දීය කණ්ඩායමට තවත් පැය 36ත් 48ත් අතර කාලයක් බාබඩෝස්හි රැඳී සිටීමට සිදු වනු ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…