2024 ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලිය අදින් (01) ආරම්භ වේ.
5 වන වරට පැවැත්වෙන තරඟාවලිය සඳහා කණ්ඩායම් 5ක් අන්තර්ගත වන අතර අවසන් මහා තරඟයත් ඇතුළුව තරඟ 24ක් පැවැත්වීමට නියමිතය. පල්ලේකැලේ, ආර්. ප්‍රේමදාස සහ රංගිරි දඹුළු යන ජාත්‍යන්තර ක්‍රීඩාංගන වල තරඟ පැවැත්වීමට නියමිත වේ.
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවය අද පස්වරු 6.15ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව රාත්‍රී 7.30ට වත්මන් LPL ශූරයින් වන නුවර කණ්ඩායම සහ LPL අනුශූරයින් වන දඹුල්ල කණ්ඩායම අතර පළමු තරඟය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…