මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානය හා වාද්දූව දුම්රිය ස්ථාන අතර මගීන් රහිත අළුත්වැඩියා කටයුතු කිරීම සඳහා ධාවනය වූ දුම්රියක් පීලි පැන තිබෙනවා.
මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වාද්දුව දුම්රිය ස්ථානය හා පානදුර දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තනි මාර්ගයේ වන බැවින් එම දුම්රිය ස්ථානයන් පසු කිරීමට නියමිත සියලු දුම්රියන් ප්‍රමාද සහිතව ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…