ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් කීපයක ඔක්ටේන් 100 පෙට්‍රල් අළෙවි කිරීම අද (2) පස්වරුවේ ආරම්භ කරන බව එල්.අයි.ඕ.සී. පවසයි.
ඔක්ටේන් 100 පෙට්‍රල් අළෙවි කරන ලොව අටවැනි රට බවට ශ්‍රී ලංකාව පත්වන අතර එම පෙට්‍රල් ලීටරයක් රුපියල් 793 කට අළෙවි කරන බව එම සමාගම කියයි.
ඔක්ටේන් 100 පෙට්‍රල් නවීණ වාහන සඳහා භවිතයට වඩාත් සුදුසු බවත් මෙම ඉන්ධනය භාවිතා කිරීමෙන් සුමට ධාවනයක්, වැඩි කිලෝමීටර සංඛ්‍යාවක් සහ ඉහළ එන්ජින් ධාරිතාවක් ලබාගත හැකි බවත් එල්.අයි.ඕ.සී. සඳහන් කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…