ඉන්ධන මිල සංශෝධනය අනුව පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ගණන් පහළ දැමුව ද සුදු ඩීසල් මිලෙහි වෙනසක් සිදුව නොමැති බැවින් ප්‍රවාහන ගාස්තු අඩු කල නොහැකි බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.
පවතින ආර්ථික තත්ත්වයට හමුවේ සිය වාහන නඩත්තු කර ගැනීමට ද නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් පාසල් ළමුන් ප්‍රවාහනය තවදුරටත් සිදුකරගෙන යාමට ණය මුදලක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි එම සංගමය පවසන්නේ.
දරුවන් ආරක්තෂිව සහ සුවපහසුව නියමිත වේලාවට පාසලට රැගෙන යාම තම සංගමය කටයුතු කරන බැවින් රජය මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇති බවයි ඔහු පවසන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…