සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ආලේපනයන් හී අන්තර්ගත රසදිය සාන්ද්‍රණය ඉතා අධික බැවින් එය වකුගඩු රෝග ඇති කිරිමට හේතුවක් වී ඇතැයි චර්ම රෝග විශේෂඥවරු පෙන්වාදෙති.
රසදිය සාන්ද්‍රණය ඉතා අධික ආලේපනයන් මුලු සිරුර පුරා ආලේප කිරිමට බොහෝ අය පුුරුද්දක් කරගෙන ඇති බැවින් එම ආලේපනයන් හී අන්තර්ගත රසදිය සම හරහා රුධිර සංසරණ පද්ධතියට එකතු වී වකුගඩු රෝග ඇති කිරීමට සමත් විමද වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට හේතුවක් වී ඇති බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට ඊයේ (3) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
රසදිය අන්තර්ගත ආලේප භාවිත කිරීමෙන් පිළිකා රෝග වැළදීමට ප්‍රථම වකුගඩු රෝග ඇතිවීම අවදානම ඉක්මන් විය හැකි බවද ඇය පෙන්වාදේ.

සුදුවීම සඳහා ක්‍රීම් භාවිත කළ බොහෝ පිරිසක් සායන වෙත පැමිණෙන බවත් ඒ අයගේ අත්ල , පතුල් කළු පැහැ ගැන්වි ඇති බවත් නියපොතු දුඹුරු පැහැයකින් තැඹිලි පැහැයකින් දිස්වෙන බවත් පෙන්වා දෙන විශේෂඥවරිය මෙවැනි තත්ත්වයන් පෙරට වඩා දැන් දැන් වැඩිවෙමින් පවතින බවද පැවසුවාය.
රසදිය භාවිත මුළුමනින්ම ශුන්‍ය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඇය සදහන් කළාය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…