ශ්‍රී ලංකා

අකුරණ ගින්නෙන් වසා දැමූ A9 මාර්ගයේ කොටසක් යළි විවෘත කරයි !

අකුරණ නගරයේ ආපනශාලාවක හටගත් ගින්න හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු A9 මාර්ගයේ එක් මංතීරුවක් යළි විවෘත කර තිබෙනවා

මහනුවර යාපනය A9 මාර්ගයේ අකුරණ නගරයේ හෝටලයක අද (05) උදෑසන හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් අකුරණ නගරයෙන් A9 මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා.

පොලිසිය සහ ගිනි නවීමේ අංශ එක්ව ගින්න මේ වන විට තරමක් දුරට නිවා දමා ඇති අතර රථවාහන තදබදය අවම කිරීමට අලවතුගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කටයුතු කරමින් ඇති බව පැවසේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago