වසරක් තුළ නිෂ්පාදනය කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදනය මේ වසරේ ගතවූ මාස හය තුළ වාර්තාවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එම ප්‍රමාණය කුකුළු මස් කිලෝග්‍රෑම් මිලියන 269 ක්. සාමාන්‍යයෙන් පෙර වසරවලදී සම්පූර්ණ වර්ෂය පුරාම නිෂ්පාදනය කර ඇත්තේ කුකුළු මස් කිලෝග්‍රෑම් මිලියන 220 ත් 230 ත් අතර ප්‍රමාණයක්.
මේ වසර අවසන් වනවිට මෙම කුකුළු මස් නිෂ්පාදනය තවදුරටත් වාර්තාගත ලෙස ඉහළ යනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම තත්වය මත ඉදිරියේදී කුකුළු මස් මිල සීග්‍රයෙන් පහළ යනු ඇති බවයි වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…