මැලේසියාවේ ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදුවූ රසායනික විෂ සහිත ගෑස් කාන්දුවක් හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා, කැරකිල්ල, ඔක්කාරය සහ වමනය වැනි රෝග ලක්ෂණ ඇතිවී 39 දෙනෙකු රෝහල් ගත කරන ලදී.
ඉන් 3 දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
එම ගෑස් කාන්දුව ගුවන්තොටුපල තුල ස්ථාපනය කර ඇති ඉංජිනේරු පර්යන්තයක සිදුව ඇති අතර ඉන් ගුවන් ගමන් සඳහා බාධාවක් නොවී ඇති බවද සඳහන්. මින් ගුවන් යානා වලට ගොඩ වීමට පැමිණි මගීන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැති බව සඳහන් වෙයි.
සිද්ධිය සිදු වූ සැනින් ගිනි නිවන කණ්ඩායම් ගුවන් තිටුපලට පැමිණි අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ රසායන විෂ කාන්දුවක් සිදු වී ඇති බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…