බදුල්ල – සොරණාතොට මාර්ගයේ වැලිහිඳ ප්‍රදේශයේදී අද (05) දහවල් ලොරි රථයක් මාර්ගය මැද පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
එම අනතුරෙන් පුද්ගලයන් 04 දෙනෙක් මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පුද්ගලයන් තිදෙනෙක්ට බරපතළ තුවාල සිදු වී බදුල්ල රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
මෙසේ අනතුරට ලක් වී ඇත්තේ මාර්ගවල මගී ආවරණ සවි කිරීම සඳහා මොණරාගල සිට පැමිණි පිරිසක් බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…