අදාළ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ගේ බිරිඳගේ බෑගයේ තිබී රිවෝල්වරයක් හමුවී තිබෙනවා.
අද (08) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළකරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පවසනු ලැබුවා.
එය මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති බවත්, ඒ සඳහා බලපත්‍ර සහිත රිවොල්වරයක්ද නැද්ද? යන්න සම්බන්ධයෙනුත් සොයා පරීක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
අතුරුගිරිය – ඔරුවල ප්‍රදේශයේ අද (08) උදෑසන සිදු වූ වෙඩිතැබීමේ සිද්ධිය විදේශයක සිට සැලසුම් කළ එකක් බවට සැකපළකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
දෙපාර්ශවයක් අතර කලක පටන් පැවති ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සැලසුම් කළ බවට අනාවරණ වී ඇති කරුණු ඔස්සේ මෙම සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
කෙසේ වෙතත් නිශ්චිතවම කරුණු කිසිවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවත්, සිද්ධිය සැළ වු වහාම සැකකරුවන්ට රටින් පළානොයාමටත් අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන ඇති බවද නිහාල් තල්දූව මහතා එහිදී කියා සිටියා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…