සියලුම දුරකථන සමාගම් මගින් නොමිලේ අන්තර්ජාල සබඳතා ලබාදෙන බව සඳහන් කොට ලැබෙන කෙටි පණිවුඩ වෙත පිවිසීමෙන් සමාජ මාධ්‍ය ගිණුම් සහ ජංගම දුරකථන දත්ත වෙනත් පාර්ශව වෙත යොමුවිය හැකි බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්යක්ෂ මේනකා පතිරණ පැවසුවා.
මෙලෙස නොමිලේ ඩේටා ලබාදෙන බව පවසමින් කෙටි පණිවුඩ, වට්සැප්, මැසේන්ජර් හරහා මෙන්ම දුරකථනය වෙත ලැබෙන සාමාන්‍ය පණිවුඩයක් ලෙස ද ලැබිය හැකි බව ඇය සඳහන් කළා.
එමෙන්ම මෙවැනි සබැඳි හා එක්වීමෙන් තම දත්ත වෙනත් පාර්ශ්වයක් මගින් ලබාගෙන ඇති බවට නිරන්තරයෙන් පැමිණිලි වාර්තා වන බැවින් නිරන්තරයෙන් මෙලෙස ලැබෙන සබැඳි හා යොමුවීමෙන් වැළකී සිටින ලෙස අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…