ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද නඩු පවරා තිබෙනවා.
ඇප මත සිටින ඩයනා ගමගේ විත්ති කූඩුවේ පෙනී සිටීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැමිණිලි ගොනු කරමින් නඩු පැවරූ අතර චෝදනා කියවාදීම අගොස්තු 01 දින සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළුවෙල දන්වා සිටියා.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද දින නිවාඩු ලබා ඇති බැවින් චෝදනා කියවාදීම මෙසේ කල් තබා තිබෙනවා.
නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරියගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි එළැඹෙන අගෝස්තු 1වනදා දක්වා…
මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින දේශබන්දු තෙන්නකෝන්, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත්…
මුලතිව් දිස්ත්‍රික්කයේ පනිකන්කුලම් ප්‍රදේශයේ පිහිටි ළිඳකින් මවකගේ සහ දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුව ඇත. ඔවුන්…
අද (24) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදයේදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර…
රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයක සුන්බුන්, චීන - රුසියා දේශසීමාව අසල දී…