අද වන විටත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වූවත් මගීන්ට සිදුවන අපහසුතාවය සලකා බලා කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය 35ක් ධාවනය කිරීමට යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (26) දින නිකුත් කිරීමට වැඩි…
ඉන්දීය ගුජරාට් පොලීසිය විසින් අද (26) පෙරවරුවේ ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එරට තුළ…
අරලගංවිල - කැකුලුවෙල ප්‍රදේශයේ කුඹුරක වැඩ කරමින් සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදී මියගොස් ඇති බව…
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම අවහිර කර ඇති පසුබිමක ගාසාහී ආහාර තොග අවසන්…
ජම්මු - කාශ්මීරයේ පහල්ගම්හිදී පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව පාකිස්තාන…
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක් වූ අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ සියදිවි නසාගෙන ඇති බව…