BIMSTEC සමුළුව අදින් ආරම්භ වෙයි !

බහු- ආංශික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක කලාපයේ ප්‍රවේශය හෙවත් BIMSTEC සමුළුව අද (11) ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිත ය.

ඒ අනූව අද (11) සහ හෙට (12) යන දෙදින පුරා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඊට සහභාගී වීම සඳහා රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් මේ වන විට ඉන්දියාවට පැමිණ තිබෙන අතර ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන්නේ විදේශ කරයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යි.

බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව, සම්බන්ධතාවය, වෙළඳාම සහ ආයෝජනය, මොනිසුන් අතර සඹඳතා යන ආදිය ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල සහයෝගිතාව පුළුල් කිරීමට සහ ගැඹුරු කිරීමට මාර්ග සාකච්ඡා කිරීමට BIMSTEC රටවල විදේශ අමාත්‍යවරු මෙම සමුළුවට සහභාගී වීමට නියමිත ය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago