ජීවනක්‍රමය

කොටුව මහේස්ත්‍රාත්ගේ සේවය අත්හිටුවයි !

සිය නිල නිවසට නීති විරෝධීව විදුලිය සහ ජලය ලබා ගැනීම පිළිබඳ අධිකරණ ඇමතිවරයා විසින් ම අපරාධ චෝදනා එල්ල කරන ලද ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත් සහ වත්මන් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීරගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කර ඇත.

වර්තමාන මහේස්ත්‍රාත්වරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පිහිටි නිල නිවසට පැමිණීමට පෙර එහි සිටි මහේස්ත්‍රාත්වරයා වන කෝසල සේනාධීර විසින් නීති විරෝධී ලෙස නිල නිවසට විදුලිය ලබාගෙන ඇති බවත් අදාළ නීති විරෝධී විදුලි රැහැන හේතුවෙන් විදුලි සැර වැදී විදුලි කාර්මිකයෙකු බරපතල ජීවිත අනතුරකට පත් වූ බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙලිදරව් කරන ලදී.

මහේස්ත්‍රාත් ධූරයේ අත්ත්නෝමතික ලෙස කටයුතු කරන බවට ඔහුට විරුද්ධව ජනාධිපති නීතීඥවරු විසින් ද මීට ඉහතදී අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර ඇති බවට ද වාර්තා වේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago