වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඇති වූ තද සුළං නිසා ගල්කිස්ස මහ හෝටලයේ පිටුපස කොටසේ වහලයක කොටසක් ගැලවී දුම්රිය මාර්ගයට වැටීමෙන් දුම්රිය ගමනාගමනයට අද (15)බාධා සිදුව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එම්. ජේ ඉඳිපොළගේ මහතා පැවසනවා.
මේ හේතුවෙන් එක් මාර්ගයක පමණක් දුර ගමන් දුම්රිය ධාවනයට කටයුතු සිදුකර ඇති බව සඳහන් කරන ඒ මහතා සුළඟට ගසා ආ වහල දුම්රිය මඟෙන් ඉවත් කරනතෙක් වැල්ලවත්තේ සිට කොළඹට මාර්ග දෙකෙහි දුම්රිය ධාවනයට කටයුතු සිදුකෙරෙමින් පවතින බව එතුමා පැවසීය.
දුම්රිය මාර්ගයට කඩා වැටුණු වහලේ සීට් කඩිනමින් ඉවත් කිරීමට දුම්රිය සේවකයින් එම ස්ථානයට පිටත්කොට යවා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්‍ය…
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…