අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ සංකල්පයක් මත ජාතික තරුණ සේවා සභාවේ මෙහෙයවීමෙන් ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරනු ලබන Smart Yourth 2024 වැඩසටහනට සමගාමීව පවත්වන Smart Youth Night සංගීත ප්‍රසංගය ජූලි 19 වන සිකුරාදා සවස 7.30ට බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.
එදින රාත්‍රිය සංගීතවත් කිරීමට Yaka Crew සංගීත කණ්ඩායම එක්වන අතර ශෂිකා නිසංසලා, බාචි සුසාන්, රොමේශ් සුගතපාල, සනුක වික්‍රමසිංහ, වින්ඩි ගුණතිලක, නදිමාල් පෙරේරා, රයිනි චාරුකා, වස්ති යන ආදරණීය ගී තරු රැසක් එක්වීමට නියමිතයි.
හෙට රාත්‍රියේ බණ්ඩාරවෙල නගර සභා ක්‍රීඩාංගණය සංගීතවත් කරන මෙම අති දැවැන්ත සංගීත රාත්‍රිය සඳහා ඇතුළු වීම නොමිලේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…