අස්වැසුම දෙවැනි අදියරයේ අයදුම්පත් සලකා බැලීම ආරම්භ කර තිබෙනවා.
දෙවැනි අදියරයේ දී අයදුම් පත්‍ර හාර ලක්ෂ 75000 ක් ලැබී ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේ ය.
අයදුම් පත්‍ර භාරගැනීමේ කාලය, පසුගිය 13 වෙනිදායින් අවසන් වුනු අතර අස්වැසුම පළමු අදියර තුළ සංගණනය කළ සමස්ත අයදුම් පත් සංඛ්‍යාව, ලක්ෂ 34 කි.
ඉන් අස්වැසුම ප්රතිලාභ ලබාගැනීම සඳහා ලක්ෂ 18 ක් සුදුසුකම් ලබා ගත්හ.
ඉතිරි පුද්ගලයින් ලක්ෂ 16 , සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියට ඇතුළත් කර ඇතැයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා පැවසීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…