ශ්‍රී ලංකා

මහින්ද සහ මෛත්‍රී මහජන මුදලින් ගිය ගුවන් සවාරි ගැන තොරතුරු එළියට !

මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස කටයුතු කළ කාලය තුළ ගමන් ගත් අභ්‍යන්තර ගුවන් ගමන් පිළිබඳ තොරතුරු වර්තා වී තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වසර 11ක කාලයේදී ශ්‍රී ලංකාව වටා අභ්‍යන්තර ගුවන් වාර 978ක් ගමන් කර ඇති බව ගුවන් හමුදා මූලස්ථානය මඟින් නිකුත් කළ තොරතුරුවල මේ බව සඳහන්.

හිටපු ජනාධිපතිවරයා වැඩිම අභන්තර ගුවන් ගමන් වාර ගණනක් ගොස් ඇත්තේ 2014 වසරේදීයි. ඒ අනුව එම වසරේ ගොස් ඇති ගුවන් ගමන් වාර ගණන 148ක්.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වසර 5ක සිය ධූර කාලයේදී අභන්තර ගුවන් ගමන් වාර 111ක් ගමන් කර ඇති බව වාර්තා වනවා.

මෙම සියලු ගමන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා භාවිතා කර ඇති බව සඳහන්.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

7 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

11 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

12 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

14 hours ago