මෙවර ජනාධිපතිවරණයේදී පළමුවරට දෘශ්‍ය ආබාධිත සහ ශ්‍රව්‍ය ආබාධිත පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැළසීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව දෘශ්‍ය ආබාධිත පුද්ගලයන්ට බ්‍රේල් ක්‍රමයෙන් සහ ශ්‍රව්‍ය ආබාධිත පුද්ගලයන්ට සංඥා භාෂාවෙන් තම ඡන්ද පත්‍රිකාවේ සලකුණු හඳුනාගැනීමට හැකිවන පරිදි විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට සංඥා භාෂාවෙන් ඡන්ද පත්‍රිකාව පිළිබඳ දැනුවත් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවද ඔහු කියා සිටියා.
එහි නියමු ව්‍යාපෘති කිහිපයක් පසුගිය කාලයේ ස්ථාන කිහිපයක ක්‍රියාත්මක කළ අතර එහි සාර්ථකත්වය මත මෙවර ජනාධිපතිවරණය සඳහා එම පහසුකම් ලබා දෙනු ඇති.
මීට අමතරව ශාරීරික දුබලතා ඇති පුද්ගලයින්ට ඡන්ද මධ්‍යස්ථාන සඳහා ප්‍රවේශ වීමට විශේෂ පහසුකම් සලසන බවද රත්නායක මහතා සඳහන් කළා.
සභාපතිවරයා සඳහන් කළේ එක් එක් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කරන දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත පිරිස් ග්‍රාම නිලධාරීවරුන් මාර්ගයෙන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…