දෙවිනුවර ශ්‍රී විෂ්ණු උපුල්වන් දේවාලයේ වාර්ෂික රන්දෝලි මහ පෙරහර වීඨී සංචාරය කරන අවස්ථාවේ දී අලියකු කුලප්පු වීමෙන් නරඹන්නන් කිහිප දෙනෙකු සුලු තුවාල ලබා ඇතැයි ගන්දර පොලීසිය පවසයි.
අලියා කුලප්පු වු අවස්ථාවේ දී ඔවුන් කලබලයට පත්ව එහා මෙහා දිව යද්දී ඇද වැටීමෙන් තුවාල ලබා තිබේ.
තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු පමණක් මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබු අතර ඔවුන් ද මූලික ප්‍රතිකාර ගැනීමෙන් පසු පිටව ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
සෙසු පිරිසට රතු කුරුස සමාජය වීසින් එම ස්ථානයේ දී ප්‍රතිකාර කරනු ලැබීය.
කෙසේ වෙතත් ඉන් පසුව රන්දෝලි මහ පෙරහැර සාමාන්‍ය පරිදී වීඨී සංචාරය කෙරිණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…