අධික උෂ්ණත්වය හේතුවෙන් කැලිෆෝනියාවේ ලැව්ගිනි පැතිර යාමේ අවධානමක් !

ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාවේ සිට උතුරු ඉඩාහෝ දක්වා නගර වලට ඉදිරි දින කිහිපයේදී අධික උෂ්ණත්වයක් බලපෑ හැකි බව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනූව මිලියන 30ක ජනතාවකට අධික උෂ්ණත්වය හේතුවෙන් සෞඛ්‍ය අවධානමක් ඇතිවිය හැලි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කැලිෆෝනියා, ඇරිසෝනා, නොවාඩා, ඉඩානෝ, ඔරිගන් සහ වොෂින්ටන් ආදී ප්‍රදේශ වල මේ වන විටත් සෙල්සියස් අංශක 43ක උෂ්ණත්වයක් පවතින බව සඳහන්.

මධ්‍යම ඔරිගන් සහ වොෂින්ටන් සමහර ප්‍රදේශ ද උණුසුම් හා වියළි කාලගුණික තත්ත්වයක් හේතුවෙන් ලැව්ගිනි ඇති වීමේ තර්ජනයට ලක්ව ඇති අතර ඔරිග්නන් නැගෙනහිර ප්‍රදේශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් නිවාස වලින් ඉවත් වීමට ද බලධාරීන් දැනුම් දී තිබේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago