ශ්‍රී ලංකා

නිර්මාණාත්මක ලේඛනය හා සන්නිවේදනය පිළිබඳ හැදෑරීමට කැමති ඔබට මෙන්න අවස්ථාව !

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් පවත්වනු ලබන නිර්මාණාත්මක ලේඛනය හා සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (දෙමළ මාධ්‍ය) සඳහා නවක අපේක්ෂකයින් බඳවා ගැනීම මේ දිනවල සිදුවේ.

දෙමළ භාෂාවෙන් ලේඛන කටයුතු සඳහා ප්‍රවේශ වීමට අපේක්ෂා කරනු ලබන ලේඛකයින් සහ නිර්මාණකරුවන් සඳහා සුවිශේෂ වු මෙම පාඨමාලාව 2024 ජූලි මස 27 වන දින ආරම්භ කිරීමට නියමිතය. මෙම පාඨමාලාව 95% ක් මාර්ගගතව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර පාඨමාලා කාලය මාස 09 කි.

පාඨමාලාව සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා 077-1236858 යන දුරකථන අංකය මඟින් පාඨමාලා සමායෝජක ලෝෂිනී පණ්ඩාරම් මහත්මිය ඇමතීමෙන් ලබාගත හැකි ය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago