අද (23) උදෑසන ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කළ වර්ජනය අත්හිටුවා තිබෙනවා.
ඒ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් කර නව අධ්‍යක්ෂවරයෙක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පෙරොන්දුවීමත් සමඟයි.
ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් අද උදෑසන 08 සිට අක්ෂි රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.
කෙසේ වෙතත්, මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත් වූ බව දැකගත හැකි විය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…