නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඒ මහතා 81 වන වියේ පසුවිය.ඒ මහතා අද (25) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචිමාර්ග කියයි.
ඔහු 1943 මාර්තු 8 වැනිදා ලුණුගල ප්‍රදේශයේ උපත ලබා ඇති ඒ මහතා මතුගම ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත.
විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ සාමාර්ථයක් ලබා ගැනීමටද ඔහු සමත් විය. එමෙන්ම ඒ මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලබා 1970 දී ආචාර්ය උපාධියක් ලබා ගෙන ඇත.
පසුව වික්‍රමබාහු කරුණාරත්න ශ්‍රී ලංකාවට පැමිණ ශාස්ත්‍රීය ජීවිතයක් ආරම්භ කළ අතර ඔහු වාමාංශික දේශපාලනයේ ද ප්‍රබල ක්රියාකාරිකයෙකි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…