2024 කාන්තා පන්දුවාර විස්සයි-20 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඇගැයීමේ උළෙලක් අද පස්වරුවේ පැවැත්විණි.
ශ්‍රීලංකා කාන්තා ක්‍රිකට්ක ණ්ඩායමේ ධෛර්ය සම්පන්න සුවිශේෂී උත්සාහය සහ කැපවීම දේශයට අභිමානයක් සහ සුවිශේෂී පිළිගැනීමක් ගෙන දෙන්නට සමත් විය.
එහිදී විජයග්‍රාහී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රිලංකා ක්‍රිකට් වෙතින් ඇමරිකන් ඩොලර් 500,000ක් (රුපියල් කෝටි 15ට අධික මුදලක්) පිරිනමනු ලැබීය.
ආසියානු කුසලාන විස්සයි 20 අවසන් මහා තරගය ප්‍රභල ඉන්දීය කණ්ඩායම පරදවමින් කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණි අතිවිශාල ජනකාය ඉදිරියේ ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලාන කාන්තා ශුරතාවය අපරාජිතව තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වීම විශේෂත්වයක් වන අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට පෙර අවස්ථා 5 කදී ආසියානු කුසලානයේ අනු ශුරියන් බවට පත්ව තිබුණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…