ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කර තිබෙනවා.
අද (29) කොළඹ මහජන පුස්තකාලයේ සුවිශේෂී නිවේදනයක් කරමින් මේ බව ලහිරු වීරසේකර විසින් නිවේදනය කරනු ලැබිය..
මෙම අවස්ථාවට ජන අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජිකයින් වන වසන්ත මුදලිගේ, තරිඳු උඩුවරගෙදර, නූර් මොරීන්, ධර්මසිරි ලංකාපේලි, මොහොමඩ් ඉශ්‍රි, දයාපාල තිරාණගම, අජන්ත අලහකෝන්, පී.ඩී. සරණපාල, දුමින්ද රාජ්‍ය්කුමරව්මාර, දුමින්ද නාගමුවව්වාත්, ජයකුමාර් නාගමුවාත්, එස්. ජයගොඩ, ජූඩ් නාමල් ප්‍රනාන්දු, වී. මහේන්ද්‍රන්, විජේපාල වීරකෝන්, ඇතුළු පිරිසක් සහභාගී විය.
කොළඹ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි නුවන් බෝපගේ මහතා ඩී.එස්.සේනානායක විද්‍යාලයෙන් සහ කොළඹ නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයෙකු ලෙස කටයුතු කර ඇති අතර දැනට ජන අරගල ව්‍යාපාරයේ විධායක සභිකයෙකු ද වේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…