සර්වජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා සඳහා නම් තුනක් යෝජනා වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. ඉදිරියේදී පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී එම නම් තුන අතරින් සුදුසුම අපේක්ෂකයා තෝරා ගන්නා බවද ගම්මන්පිල මහතා සදහන් කළේය.
ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමෙන් පසු අගෝස්තු 4 සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නියෝජිත සමුළුවේදී ඒ කවුරුන්දැයි රටට හෙළි කරන බවද ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සර්වජන බල සන්ධානය යනු දේශපාලන පක්ෂ කීපයක එකතුවක් බවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එහි නායකයෙකුද නැතිනම් වෙනත් කෙනෙකු ද යන්න ඉදිරියේදී බලා ගත හැකි බවද ගම්මන්පිල මහතා කීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
1 විමල් වීරවංශ
2 ගම්මන්පිල
3 ගෙවිඳු කුමාරතුංග
සුපිරි බඩු තුනක්.