වෛද්‍ය මොහොමඩ් සාෆිට අයත් නිවසක තිබී සැක කටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් ඊයේ (31) හමුවී තිබෙනවා.
කාලාවැව බලලුවැව ප්‍රදේශයේ පිහිටි නිවසකින් මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ ගල්කිරියාගම පොලිසියට ලද තොරතුරක් මතයි.
නිවසේ කාමරයක ඇඳ මත මෙසේ මිට ගොස් ඇති පුද්ගලයා අනුරාධපුර දේවානම්පියතිස්ස පුර ප්‍රදේශයේ පදිංචි පනස් අට හැවිරිදි එක්දරු පියකි.
මෙම මරණය ඝාතනයක් ද සියදිවි නසා ගැනීමක්ද ස්වභාවික මරණයක් ද යන්න මෙතෙක් හෙළි වී නැත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…