විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පල නොකර ඇමැති ධුරයේ සිටින පිරිස් ඉදිරියේදී එයින් ඉවත් විමට කටයුතු කරවි යැයි තමා විශ්වාස කරන බවයි.
බොහෝ විට ආණ්ඩුවේ ඇමැති ධුරවලින් කටයුතු කරන පිරිස් ලබන 15 වනදාට ජනාධිපතිවරයාට සහාය පල කරනු ඇති බවයි, ඔහු මාධ්‍ය වෙත අදහස් පල කරමින් පවසා සිටියේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දෙන්න තීරණය කළේ මීට වසර දෙකකට කලින් බව ඔහු කියා සිටියා.
ඔහු අවධාරණය කළේ, මේ වන විට ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණය අනුව පක්ෂයේ පිරිස් පක්ෂයෙන් ඉවත් වී යාමක් දකින්ට ලැබෙන බවයි.
කෙසේ වෙතත් ඉදිරියේදී තවත් අය ජනාධිපතිවරයාට සහාය ලබා දීමට පැමිණිමට ඉඩ ඇති අතර බොහෝ විට පොදු ජන පෙරමුණේ ඉතුරු විය හැකි වන්නේ පක්ෂයේ ලේකම්වරයා පමණක් බව ඔහු අනාවරණ කර සිටියා.
එසේම ධම්මික පෙරේරාට පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපෙක්ෂකත්වය ලබා දෙන බව දැනගන්න ලැබු නමුත් ඔහුට තියෙන සුදුසුකම කුමක්දැයි කියා මෙහිදී කංචන විජේසේකර ප්‍රශ්ණ කර සිටියා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…