බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමා තිබේ.
බංග්ලාදේශ හමුදාව පවසන්නේ, ගුවන් තොටුපොළ පැය හයකට වසා දමා ඇති බවය.
ගුවන් තොටුපොළ වසා දැමීම හේතුවෙන් බංග්ලාදේශ වෙත පැමිණෙ ඇතැමි ගුවන් යානා ඉන්දියාව වෙත හරවා යවා ඇති බව වාර්තා වෙයි.
ඩකා හි ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…