ක්‍රිකට්

චමරි ගැන ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණයක් ගනී !

ජූලි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාවන්ගේ කෙටි ලැයිස්තුව ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා.

ඔවුන් තිදෙනාම ආරම්භක පිතිකාරිනියන් වීම විශේෂත්වයක්.

මෙම තෝරාගැනීම සිදු කර ඇත්තේ, ජූලි මාසයේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින්.

ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු, ඉන්දීයාවේ ස්ම්‍රිති මන්දනා සහ ශෆාලි වෙර්මා එම ක්‍රීඩිකාවන් වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය මාසයේ දී ආසියානු කුසලානය ජයග්‍රහණය කළ අතර එහි දී චමරි අත්පත්තු විශාල කාර්යභාර්යයක් ඉටු කළා.

චමරි අතපත්තු අවස්ථා දෙකකදී මාසයේ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තා.

ජුනි මාසයේ ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකරගත්, ස්ම්‍රිති මන්දනා මෙවර ද ඒ සඳහා නිර්දේශ වී තිබීම විශේෂත්වයක්.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago