බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායකයාගේ නිවසට ගිනි තබයි !

අගමැතිනී ෂේක් හසීනා ඉල්ලා අස් වී රට හැර යාමෙන් පසු බංග්ලාදේශය තුළ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනූව බංගලාදේශහිටපු ක්‍රිකට් නායක මෂ්‍රෆි බින් මොර්ටාසාගේ නිවසට ගිනි තබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වසර මුලදී බංගලාදේශයේ පැවති මහ මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ මෂ්‍රෆි බින්, එම මැතිවරණය දිනාගෙන මොර්ටාසා නරායිල් -2 මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසට දෙවන වරටත් තේරී පත් විය.

බංගලාදේශය තරඟ වැදුණු ක්‍රිකට් තරඟ 117කට නායකත්වය ලබාදුන් මෂ්‍රෆි බින්, දේශපාලානයට සම්බන්ධ වූයේ 2018 වසරෙදී ය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago