ජනාධිපතිවරණය අවසන් වන තෙක් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගෙන් හිස්වූ මන්ත්‍රී ආසනවලට නව මන්ත්‍රීවරුන් පත් නොකිරීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇත.
මීට සුලු මොහොතකට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන තිබේ.
ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී අනෙකුත් පක්ෂවලටද පූර්වාදර්ශයක් ලබා දීමේ අරමුණින් යුතුව මෙම තීන්දුව ගෙන ඇති බව පැවසේ.
ඒ අනුව ජනාධිපතිවරණය අවසන් වූ වහා මෙම පුරප්පාඩු පිරවීමට සජබය තීරණය කොට ඇති බවද දැනගන්නට ඇත.
අද (03) දහවල් පුද්ගලයෙකු විසින් පුලියන්කුලම පොලිස් බල ප්‍රදේශයේ පදිංචි ගුරුවරියකුගේ ගෙල කපා පුලියන්කුලම පොලිස්…
කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්…
පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස්…
තඹුත්තේගම ක්‍රීඩාංගණය A ශ්‍රේණියේ ක්‍රීඩාංගණයක් බවට සංවර්ධනය කරන ලෙස බලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටින බව වෙළඳ…
දෙහිඅත්තකණ්ඩිය - මහියංගන ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් හොබරියාව ප්‍රදේශයේදී අද පෙරවරුවේ මාර්ග…
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එකතු වන එයාර්බස් A 330-200 නවතම ගුවන් යානය හෙට (4) මෙරටට…