ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට හෙටින් (14) අවසන් වනවා.හෙට දහවල් 12න් පසුව අවසන් වන බවයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පුද්ගලයින් 32 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති අතරඉන් 17 දෙනෙකු පිළිගත් සහ වෙනත් දේශපාලන පක්ෂ නියෝජිතයන් බව සඳහන්. ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ.
මේ අතර ජනාධිපතිවරණය සඳහා අනිද්දා පෙරවරු 9.00ට නාමයෝජනා භාරගැනීම ආරම්භ වනවා. එම කටයුතු පෙරවරු 11 දක්වා සිදු කෙරෙන බවයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
එම කාලය තුළ මැතිවරණ කාර්යාලය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථ වාහන සැලසුමක් ක්‍රියාත්මක කෙරෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…